ජීවිතේ සතුටින්ම හිටියේ දුව කුසේ තියාගෙන හිටපු මාස නවය
ප්‍රියසාද් පවුල ගැන අපේ රටේ ගොඩක් දෙනා දන්නවා. ඉතින් ප්‍රියසාද් පවුලේ දියණියන් තිදෙනා තමයි දිනක්ෂි, ශේෂාද්‍රි සහ ශනුද්‍රි කියන්නේ. ඉතින් මේ තුන් දෙනාම කලාවට සම්බන්ධ වගේම කලාව තුළ ජනප්‍රියම රංගන ශිල්පිනියන්. නිවේදනය, රංගනය කියන…