ජනාධිපති අස්වුනා.. නව ජනාධිපති පත් කරනවා..- කතානායක නිවේදනය කරයි

ජනාධිපති අස්වුනා.. නව ජනාධිපති පත් කරනවා..- කතානායක නිවේදනය කරයි

 

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් වී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිල වශයෙන් දැනුම් දුන්නේය.

ඒ අනුව ඉදිරි ක‍්‍රියාමාර්ග සදහා හෙට දිනයේ පාර්ලිමේන්තුව කැදවන බවච ඔහු සදහන් කලේය.

Gossip